Thursday 18 October 2012

ගිනි මකරා

ක්ශනයකින් ගිනි මකරා සියල්ල විනාස කර දැමීය .
රුදු විලසින් නොතබාම කා කෙරෙහිවත් අනුකම්පාවක්!
                                       ආවේය ඔහු අසපිටින්! වීරයා
                                       රැගෙන අසිපත
                                       ලෙලවා
                                       ඉදිරියට පැන
                                       ගිනි මකරා සමග
                         ඔහු ධ්වන්ද සටනක
                                        මොහොතකානි සිදුවිය
                                        කිසිවකු නොපැතූ නොසිතූ දෙයක්!
                                      වීරයා පැරදුනි යුධ පිටිය තුල ලේ වැකුනු
                                        පන අදින කල වැතිර
                                        දිය බිදක් පොවන්නට සිටියෝ කවරහුද?
                තවත් සුලු මොහොතක් ගෙවී ගියා.........
                          එක් මහලු ස්ත්‍රියක්
                          කුමරු අභිමුවට විත් සැලකලා බියෙන් මිරිකුනු මිනිසුන්ට
                                                     කුමරුගේ මරනය
                                          අහෝ!
                                          කිනම් විපතක්ද මේ
                                          සිදුවනු ඇත තවත් කුමරුවකු එනතුරු
                                          මකරාට මෙහෙ කරන්නට
                                          කිසිවකු මුමුනනු ඇසින
                  නොදොඩන මිනිසුන් අතර .

No comments:

Post a Comment