Saturday 20 October 2012

අනාගතයේදී අප ගැන සිතනු ඇත්තේ
මිනිස් සංහතියේ
කලබල සහිත කාලයක ජීවත් වුණු
මිලේච්ඡයන් ලෙසයි.
2100 වෙසෙන පරම්පරාවන්ට 
අප පෙනෙනු ඇත්තේ එලෙසයි.
මවුන් අප දෙස බලනු ඇත්තේ
අප අද ප්‍රාථමික සාමූහික
සමාජයේ 
මිනිසා දෙස
බලන ආකාරයටමයි.
21 වෙන සියවස පසුවන
හැම 
දශකයක්ම
වසර
1000කට සමානය.
පිදෙල් කස්ත්‍රො
පිදෙල්.අපේ කාලයේ
ආදර්ශය
80 පිටුව

No comments:

Post a Comment