Wednesday 24 October 2012

රටෙන් වසන් වූ අප්‍රකට කළුවල ඇල්ල

       ඔබ ලංකාවේ ප්‍රසිද්ධ දිය ඇලි වෙත අනන්තවත් ගිය අයකු වන්නට පුළුවන නමුත් ඔබ නොදන්නා දිය ඇලි විශාල පුමානයක් ලංකාව තුළ පවතියි.තවමත් ස්වාභාවික සුන්දරත්වය නොකිලිටි වන සේ රැකගත් තවත් දිය ඇල්ලකි කළුවල ඇල්ල යගිරල වන රක්ෂිත මායිමේ පිහිටි මේ සුන්දර දිය ඇල්ල ඒ අවට ගැමියන්ට නම් අරුමයක් නොවේ .රක්ෂිත මායිමේ පිහිටන මේ දිය ඇල්ල අවට අති සුන්දර වන අරණත් ඔබේ මනස ප්‍රෙබා්ධමත් තරන්නට සමත් වෙයි.

Image1713ම

Image1713

සුන්දර තුරු ලතා හා මෙහි ජලයේ වෙසෙන මසුන් ඔබේ දෙනෙතට රසදුනක් වනු නොඅනුමානය.වෙද මාළුන් ගැන ඔබ අසා තිබේද ගල් පඩේරු යන නමින් ද හදුන්වන මේ මත්ස්‍ය විශේෂය මෙහි එන ඔබගේ පෙතුල් හා දෙකකුල් සම්භාහනය කරනු ඇත.අනාරක්ෂිත බවෙන් තොර දිය නෑමකට නම් ඔබේ තේරීම කළුවල ඇල්ලම විය යුතුය .

IMAG0261

IMAG03232

IMAG0240

තව බලන්න.

 

IMAG0241

IMAG0339

IMAG0335

මෙහි එන මග

අහගන්න කැමති අය කමෙන්ට් කරන්න.

1 comment: