Friday 19 October 2012

සිංහල ලිපි

ක්‍රි.පූ තුන් වන සියවසට අයත් මිහින්තලේ ලිපියක්-මෙය උත්තිය රාජ සමයට අයත් යැයි සැලකේ.

 ගමනි උති මහරඣහ ඣිති අබිතිශය
ලෙණෙ දශ දිගශ සගශෙ දිනෙ
මත පතශ අටය







තේරුම-
           ගාමිනී උත්තිය මහ රජු ගේ දියනිය වූ තිස්සා කුමරියගේ ලෙන දස දෙස සංඝයාට දෙන ලදී මවට හා පියාට යහපත පිනිසය

No comments:

Post a Comment