Friday 19 October 2012

සිතන්න තරම් අතීතයකුත් නැති
දකින්න තරම් අනාගතයකුත් නැති
තැවෙන්න තරම් වර්තමානයකුත් නැති
අපි
මහ පොලොවට බර මිනිසුන් නොවෙමුද?

No comments:

Post a Comment