Saturday 20 October 2012

Hibernate

ඹයාගෙ පරිගනකයත් Hibernate කරමුද?

මොකක්ද  මේ Hibernate කියන්නෙ.
                  වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බූට් වෙන්න ලොකු වෙලාවක් ගන්නව කියල ඹයාල දන්නවනෙ.
ඇත්තටම හදිසි වෙලාවට ඒක කරදරයක් ඒ වගේමයි ඹයාල හුග දෙනෙක් පරිගනකය ෂට් ඩවුන්කරන්නෙ ප්‍රධාන ස්විච් එකෙන්නෙ ඒක ඹයාගෙ පී.සී එකට ගොඩක් හානි දායකයි කියල ඹයා දන්නව ඒත් පියවරෙන් පියවරට ගිහින් පරිගනකය  ෂට් ඩවුන් කරනවට වඩා ප්‍රධාන ස්විච් එකෙන් ෂට් ඩවුන් කරන ලේසියි මේ සිදුධියෙන් පරිගනකයට වන හානිය අවම කරන කෙනා තමයි Hibernate කියන්නෙ.

 Hibernate වල තියෙන වාසි මොනවද
  1. ආරක්ෂා සහිතව ප්‍රධාන ස්විචයෙන්ම වින්ඩෝස් ෂට් ඩවුන් කල හැකි වීම.
  2. නැවත පරිගනකය ඹන් කිරීමේදී ඉතා ඉක්මනින් මෙහෙයුම් පද්ධතිය බූට් වීම.
අවසන් වරට (ඉහත කී ලෙස පරිගණකය ෂට් ඩවුන් කරන විට) පරිගනකයේ ක්‍රියාතමක ව තිබූ වැඩ සටහන් කිසිදු හානියකින් තොරව එලෙසින්ම ක්‍රියාත්මක වී තිබීම.
  • කොහොමද  Hibernate කර ගන්නේ
  1. start ක්ලික් කර control panel තුලින් power option හොයාගන්න.(පහත රූ සටහන ආදරශයට ගන්න)
  •  ඒක ක්ලික් කරහම එන වින්ඩෝවෙන් require a  password on wakeup යන්න මතද ක්ලික් කරන්න.(පහත 2 රූ සටහන ආදරශයට ගන්න)
2.
  • ඊට පස්සෙ මතුවෙන වින්ඩෝවෙන් යටතේ ඇති ඹප්ෂන් අතරින් Hibernate යන්න තෝරා ක්ලික් කරන්න.(පහත 3 රූ සටහන ආදරශයට ගන්න)
3.  


 දැන් ඹයාගෙ පරිගණකයේත්  Hibernate තියෙනව දැන් බය නැතුව ප්‍රධාන ස්විචයෙන් ෂට් ඩවුන් කරල බලන්න ඒ වගේමයි පරිගණකය ශට් ඩවුන් කරන වෙලාවෙ ඹයා කරපු හැම වැඩක්ම නතර කරපු තැන ඉදන් ආයෙත් කරන්න ඹයාට පුළුවන් සරලයි නේද.
කරපු අය කමෙන්ට් කරන්න 
තේරුනේ නැති අය නොතේරුනු  තැන ගැන අහ ගන්න.

No comments:

Post a Comment