Friday 19 October 2012

ගැජට්

මෙන්න නියම සෝනි එරික්සන් දුරකතනයක්.
Sony Ericsson Xperia Arc S.(සෝනි එරික්සන් එක්ස් පීරියා ආර්ක් එස්)
                                            අලුත් කාලයේ තාරුණ්‍යට ඹබින ස්මාට් දුරකතනයක් නම් ඒ සෝනි එරික්සන් එක්ස් පීරියා ආර්ක් එස් ම විය යුතුය.මන බදිනා සිහින් හැඩයත් සිත් ගන්නා සුළු පෙනුමත් නිසා මෙය කාගේත් සිත් ගැනීමට සමත් දුරකතනයක් විය. 2011 අගෝස්තු මස නිකුත් කරන බවට ප්‍රධාන වශයෙන් තහවුරු කළ මෙම ස්මාට් පෝනය නිල වශයෙන් නිකුත් කලේ එම වසරේ සැප්තැම්බර් මසයේදී විය.

විශේෂාංග
        2G NETWORK   GSM 850/900/1800/1900
        3G NETWORK   HSDPA 900 /2100-LT 18I
               HSDPA 850/1900/2100/800-LT18a
   ප්‍රමානය-මිනුම්/125/63/8.7මි.මී
   බර ග්‍රෑම්-117
   තිර මාදිලිය-LED-BACKlit LCD capacitive touchscreen,16 m colors
   හඩ-vibration;mp3 ringtones
   මතකය-micro sd ,up to 32 GB ,8gb included 1GB (320 MB User-available)
   කැමරාව-8 mp/3264*2448 pixels ,autofocus,LED flash
   මෙහෙයුම් පද්ධතිය-ANDROID OS ,v2.3.4(GINGERBREAD)
   ලබා ගත හැකි වර්ණ-pure White/Midnight blue/misty silver/glose black/sakura pink
   ජී.පී.එස්-yes with A gps support
   බැටරිය-standard battery,Li-po 1500mAh
   කතා කලය-up to 7H 25 min(2G)/up to 7H 35 min(3G)
   අනෙකුත්-තව එකී මෙකී නොකී දේවල් රැසක් ම Sony Ericsson Xperia Arc S වල තියෙනව
       ගන්නවනම් ඉතින් Sony Ericsson Xperia Arc S ම ගන්න.

No comments:

Post a Comment