Friday 19 October 2012

 ඉපැදෙමින් මිය දෙන්න

සදට මං මුලා වී
උනුහුමට ගින්දර සොයන
කතා නැතිව දොඩමළු වෙන
හීන අතර අතරමංව තාරුකා ගනින
'අ' යන්නට පෙර 'ආ' යන්න සොයන
ඉපැදෙන මැරෙන සිතුවිලි ගනින
අහංකාර ථීර්තයාත්‍රකයානනි
ඹය දිරා ගිය ඒ දන්ඩ
මග නොවේ ජීවිතය විදින්නට........

No comments:

Post a Comment