Thursday 25 October 2012

අප්‍රකට කළුවල ඇල්ලේ තවත් තොරතුරු

                                  මේ සුන්දර දිය ඇල්ල ගැන ඊයේ පළ කල ලිපිය ගොඩක් දෙනා බලල තිබුණු නිසා තවත් තොරතුරු ටිකක් මේ ගැන ලියන්න හිතුන ලංකාවෙ අපි නොදැක්ක නොදන්න දේවල් අපමනයි කියල කවුරුත් දන්නවනෙ මේ දිය ඇල්ලත් එහෙම හුග දෙනෙක් නොදන්න ලස්සන තැනක් පහත සේයා රූ බලන ඔබටත් එහෙම ශිතෙනව නේද?

Image1714

IMAG0235

IMAG0246

දිය ඇල්ලෙ ලස්සන වගේමයි අවට පරිසරයත්

තව බලන්න

IMAG0243IMAG0306IMAG0261

IMAG0360IMAG0363IMAG0325IMAG0416

No comments:

Post a Comment